කොරෝනා හැදුණ කුන්ඩසාලේ හමුදා නිලධාරියා නිසා ආශ්‍රිතයින් 40 ක් නිරෝධායනයට

මහනුවර කුන්ඩසාලෙ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පි සි ආර් පරික්ෂණයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුන තිලකරත්න පවසයි.