නාකොටික් නිලධාරීන් සමඟ ජාවාරම් කළ 'ටයිල් චමින්ද'ගේ ගිණුමේ කෝටි 37ක්

Thursday, July 23, 2020 0 Comments

නාකොටික් නිලධාරීන් සමග එක් වී හෙරොයින් ජාවාරමේ යෙදුණු චමින්ද ප්‍රියංකර මල්ලවආරච්චි හෙවත් "ටයිල් චමින්ද" නැමති සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 37කට වැඩි මුදලක් (මිලියන තුන්සිය හැත්තෑ තුනයි හත්ලක්ෂ විසිපන්දහස් තුන්සිය හතරක්) බැරවී තිබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය ඊයේ (22දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ත කළේය. හෙරොයින් ග්‍රෑම් 500ක් සමග මිනුවන්ගොඩ
  Read More>>