අලුත්කඩේදී හමුවූ 'කොස්මල්ලී' ගේ හිස වසර 2 කට පසු භූමිදානයට නියෝග
අගුණකොලපෑලැස්ස ප්රදේශයේදී වෙඩි තබා ඝාතනය කළැයි කියන පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් “කොස් මල්ලී” නමැත්තාගේ හිස කොටස මීට වසර 2 කට පෙර අලුත්කඩේ පෙදෙසේදී හමුවූ අතර රජයේ වියදමින් භූමදානය කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (27) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.
Read More>>