රාත්‍රී හෝටලයක් තුළදී අවුරුදු එකහමාරේ දැරිය දූෂණය කර මැරූ වයස 22 අනියම් සැමියා

කෲර මනුෂ්‍ය ඝාතන පිළිබඳ සිදුවීම් ගණනාවක් පසුගිය දින කිහිපය තුළ වාර්තා විය.
මීගමුවේ පෙරියමුල්ලේ රාත්‍රී හෝටලයක් තුළ වැසිකිලි කාමරයක් තුලදී වයස අවුරුද්දයි මාස 4 ක කුඩා දැරියක අමානුෂිකව දුෂණය ලක්ව පසුව මිය යාමේ අපරාධය සිත් සසල කරවන්නක් විය. මේ පිටුපස සිටින පුද්ගලයා මියගිය දැරියගේ මවගේ අනියම් සැමියා යයි කියන වයස 22 තරුණයෙකි.
මොවුන් පුත්තලම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වන අතර
  Read More>>
Previous Post Next Post