නුගේගොඩ ගුවන් පාලම මත අනතුරකින් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

ද (20) උදෑසන නුගේගොඩ ගුවන් පාලම මතදී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
උදෑසන කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක්
  Read More>>
Previous Post Next Post