වැටලීම් 17කදී රාජ්ය නිලධාරීහු 21ක් අල්ලස් දැලේ
මෙම වසරේ ගත වූ කාලය තුළ වැටලීම් 17 ක් සිදුකර ඇති අතර අල්ලස් ගත් රාජ්ය නිලධාරීන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. ඒ අනුව රාජ්ය නිලධාරින් අල්ලස් ගැනීමේ සිදුවීම් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වැඩිවීමක් පෙන්නුම් කරන බව
Read More>>