කංජිපානි ඉම්රාන් මරන්න කොස්ගොඩ තාරක පිටිපන සැඟවූ ආයුධ තොගය හසුවූ හැටි
මෙරට පාතාල කල්ලියක් සතුව තිබීයදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (29) සමත් වුණි.
දැනට බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියට අයත් බව කියන මෙම ගිනි අවි තොගය සොයාගැනුණේ හෝමාගම පිටිපන ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදිය.
කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන ”පොට්ට කපිල” මෙම ගිනි අවි මීට මසකට පමණ පෙර
Read More>>