කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකින් මැලේරියා රෝගියෙක් සොයාගනියි

Tuesday, June 30, 2020 0 Comments

දඹුල්ල පැල්වැහැර කොවිඩ් 19 නිරෝධානය මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගියෙකු හමුවී තිබෙයි. මෙම රෝගියා මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

  Read More>>