ප්රීෂූට් එක අතරේ සේරඇල්ලෙන් ඇද වැටී මියගිය මනාලයා
ලබන 17 වැනි දින විවාහ වීමට සුදානමින් සිටි යුවළක විවාහයට පෙර ඡායාරූප ගැනීමට නකල්ස් සේරඇල්ලට ගොස් පූර්ව විවාහ ඡායා ඇල්බමය සඳහා ඡායාරූප ගනිමින් සිටියදී පය ලිස්සා ඇල්ලට වැටීමෙන් තරුණයා මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් පෙරේදා (28) සවස 4.45 ට පමණ වාර්තාවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්ත, පන්සියගම, කුරුණෑගල ලිපිනයේ පදිංචි ශිරන්ත සංජය රත්නසූරිය නමැති 27 හැවිරිදි තරුණයෙකි.
විවාහවීමට සූදානමින් සිටි මොවුන් සිය මංගල දිනයට පෙර
Read More>>
මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්ත, පන්සියගම, කුරුණෑගල ලිපිනයේ පදිංචි ශිරන්ත සංජය රත්නසූරිය නමැති 27 හැවිරිදි තරුණයෙකි.
විවාහවීමට සූදානමින් සිටි මොවුන් සිය මංගල දිනයට පෙර