කොරෝනා දෙවැනි රැල්ලක් ආවත් සූදානම් – යුද හමුදාපති

Tuesday, June 30, 2020 0 Comments

කොරෝනා පාලනය කළත්, සෞඛ්‍ය උපදෙස් අනුව තවදුරටත් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙරට සමාජය තුළින් පසුගිය අප්‍රේල් 30වැනි දාට පසුව කිසිදු කොරෝනා ආසාදිතයෙක් හමුනොවූ බව ද යුද හමුදාපතිවරයා පවසයි.
  Read More>>