පොලිස් වාහනෙන් සිගරැට් ජාවාරමක් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාට්ටු
පොලිස් වෑන් රථයක් යොදාගෙන නීති විරෝධී දුම්වැටි ජාවාරමක නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙක් දුම්වැටි 8000 ක් සමග පෙරේදා (24) රාත්‍රියේ කොටුව චෛත්‍ය පරේදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read More>>