ධවල මන්දිරය අවට කලබල උත්සන්නවේ - ට්‍රම්ප් මෙලනියා බංකරයක සැඟවේ

Monday, June 01, 2020 0 Comments

සුගියදා ඇමරිකාවේ පොලිසිය අතින් සිදුවූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයෙකුගේ අවාසනාවන්ත ඝාතනය හේතුවෙන් මේවනවිට ඇතිව තිබෙන විරෝධතා රැල්ල තීරණාත්මක තත්වයකට එළැඹ තිබේ.
සිකුරාදා රාත්‍රියේ ධවල මන්දිරය දෙසට විරෝධතාකරුවන් නැගී එන විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ බිරිඳ මෙලනියා සහ පුත් බැරන් මන්දිරයේ බංකරයක තනා ඇති
  Read More>>