මැගසින් බන්ධනාගාර භූමියට විසිකිරීම සඳහා සූදානම් කර තිබූ ජංගම දුරකථන පාර්සල්
බොරැල්ල මැගසින් බන්ධනාගාර භූමියට පාර්සල් කර විසිකිරීම සඳහා සූදානම් කර තිබූ ජංගම දුරකථන බැටරි, චාජර් ඇතුළු උපකරණ රැසක් සමග පුද්ගලයන් සිවුදෙනෙකු ඊයේ (28දා) බොරැල්ල සීවලී පටුමග ප්රදේශයේදී අත්ඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය පවසයි.
Read More>>