පියවරුන්ගේ දියණියට අමීර් කාන්ගේ දියණිය කළදේ
පසුගිය සතියේ ලෝක පියවරුන්ගේ දිනය යෙදී තිබූ බව අප සියලු දෙනා දනී. අමීර් ඛාන්ගේ දියණිය වන ඉරාද ඉරිදා දිනට යෙදී තිබූ පියවරුන්ගේ දිනය ප්‍රීතිමත් ලෙස සමරා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ තම පියා සමඟ පින්තූරයක්ද බෙදාහදා ගනිමිනි.
Read More>>