ඒටීඑම් යන්ත්රයේ දමාගොස් තිබූ ලක්ෂය හිමිකරු සොයා බාරදීලා
අම්බලන්තොට රාජ්ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්රයේ අමතක වූ රුපියල් ලක්ෂයක මුදල ඊට පසු පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එම රාජ්ය බැංකුවේ කළමනාකරු අතට පත් කිරීමෙන් පසු එම මුදල හිමිකරු බැංකුවට ගෙන්නා ඔහුගේ අතටම එම මුදල ලබාදීමේ පුවතක්
Read More>>