මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1700කට කොවිඩ්

Monday, June 22, 2020 0 Comments

මැදපෙරදිග කලාපයේ රටවල් 17ක වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700 කට වැඩි පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය  ප්‍රකාශක නීයෝජ්‍ය  සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන්  කළ විමසීමකදී පැවසීය.
  Read More>>