මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1700කට කොවිඩ්
මැදපෙරදිග කලාපයේ රටවල් 17ක වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700 කට වැඩි පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නීයෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
Read More>>