රිමාන්ඩ් පාතාලයකුට 'කුඩු' දෙන්න ගිය දෙදෙනෙක් මාට්ටු
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කඩුවෙල ප්රදේශයේ පාතාල සාමාජිකයකුට බන්ධනාගාර නිලධාරියකු මාර්ගයෙන් ලක්ෂ 4ට ආසන්න වටිනා හෙරොයින් ප්රමාණයක් ලබා දීමට තැත්කළ දෙදෙනකු හෙරොයින් ද සමග ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read More>>