සහල්, එළවලු හා පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනිමේ සුදානමක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් වගා කරන සහල්, එළවලු හා පලතුරු ඇතුලු භෝග වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබුනි.
Read More>>