හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය උසාවි කැඳවීම වළකයි

Thursday, May 28, 2020 0 Comments

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා හෙට (29) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (27) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන ජුනි 8 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය
  Read More>>