"රූපවාහිනිය බලමින් සිටියදී එක්වරම තාත්තාට සිහි නැතිවුණා" - තොණ්ඩමන්ගේ පුතා
දේශපාලනඥ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය නිසා මේ දිනවල වතුකරයේ වැඩකටයුතු ඇණහිට තිබේ. ප්රසිද්ධ වතු කම්කරු නායකයෙකුවීම නිසා මෙන්ම ලංකාවේ ඉහළ බල අධිකාරිය සමග සමීප සබඳතා පවත්වන්නෙකු වීම නිසා තොණ්ඩමන්ගේ ජීවිත සමුගැන්ම දේශපාලන ලෝකය තුළද පෙරළියක් ඇති කර තිබේ. ඔහු මියයන්නට පැය කිහිපයකට පෙර
Read More>>