දහනම වියැති ධීවර පෙම්වතා පහළොස් හැවිරිදි සිසුවිය පැහැරගෙන

Friday, May 29, 2020 0 Comments

පාසල් සිසුවියක පැහැරගෙන ගොස් තම නිවෙසේදී  දී දූෂණය කළ බව කියන තරුණයෙකු හා එයට ආධාර අනුබල දුන් බව කියන ඔහුගේ මව සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.
  Read More>>