බ්රසීලයේ කොරෝනා මරණ එක පිට එක ගොඩගැසෙද්දී ජනපති බොල්සොනාරෝ කීවේ මොනවද?
වසංගතය ඇමෙරිකාව උඩු යටිකුරු කර, යුරෝපය පුරා තරග කරමින් එක්සත් රාජධානියේ අගමැතිගේ දොරටද තට්ටු කර, දැන් බ්රසීලයේ සිදුකරමින් සිටින්නේ මහා විනාශයකි. එවැනි පසුබිමක වෛරසය 'පුංචි උණක්' ලෙස නැවත නැවතත් බැහැර කළ බ්රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ අතින් මේ මහා අනතුර ගිලිහී යැම සුළුවෙන් තැකිය නොහැකි තත්ත්වයකි.
Read More>>