කුවේටයේ සිටින ලාංකිකයන් විශාල පිරිසකට කොරෝනා - 4 ක් මිය ගිහින්

Wednesday, May 27, 2020 0 Comments

වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල
පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.
  Read More>>