HomeTrending ලාල් කාන්ත අක්අඩංගුවට yathuru6 •Friday, March 01, 2019 0 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ Tags: Trending Facebook Twitter