රෝහිත ටට්යානා වැල්ලවත්තේදී 3 වැනියට හින්දු ක්‍රමයට විවාහ ආශිර්වාද ලබාගනිති


සිංහල හා කතෝලික චාරිත්‍රානුකූලව විවාහවූ
රෝහිත රාජපක්ෂ ටට්යානා ජයරත්න යුවළ

අද හින්දු චාරිත්‍රානුකූලව ආශිර්වාද ලබාගැනීමට වැල්ලවත්ත මයුරපති කෝවිලට පියනැගුවා. පවුලේ සමීපතමයින් පමණක් එක්වූ මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්








Previous Post Next Post