කවිංග පෙරේරා චාම් විවාහය - පල්ලියේ සිදු කළ හැටි

අත්සන් කරන්න ‍දේශපාලකයින් නෑ - කවිංග පෙරේරා චාම් විවාහය - පල්ලියේ සිදු කළ හැටි

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමග ඊයේ බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී සිය විවාහය සිදු කළා. ඉතාම චාම් ආකාරයට පවුලේ හිතවතුන් පමණක් සහභාගි කරගෙන මෙම විවාහය සිදු කළ අතර අත්සන් තැබීමද ඥාතීන් පමණක් සහභාගී කරගෙන සිදුවුණා. (කාවිංගගේ මියගිය පියා දේශපාලනඥයෙකි) පල්ලියේ චාරිත්‍ර වලින් අනතුරුව රාත්‍රිෙය් විවාහ උත්සවය පැවැත්වුනේ සිනමන් ලේක් සයිඩ් හෝටලයේය.පල්ලියේ චාරිත්‍ර අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්  Exclusive Media Coverage
http://ift.tt/2EnSLdY
Pix By -Suren Abeysundara
Previous Post Next Post