කවිංග බැන්දාම ශලනි කිව්ව දේ

පසුගිය කාලයේ දසුන් නිශාන්ගේ හදිසි මරණයෙන් පසු ශලනි තාරකා ගැන විවිධ කතා පැතිරෙද්දී ශලනි බඳින්න මං කැමතියි කියමින් ඇය අස්වැසූ කවිංග පෙරේරා ඊයේ යුග දිවියට පිවිසුණේය. එම ආරංචිය කණ වැකුණු පසු
කාවිංගගේ විවාහ දිවියට සුබ පතමින් ජනප්‍රිය නිළි ශලනි තාරකා තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුනේ පහත පරිදිය.

Previous Post Next Post