ලලිත්ගේ දුව සරලා ඇතුළත්මුදලි ජනපති සහයට

හිටපු අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලී මහතාගේ සහ
ශ්‍රීමනි ඇතුළත් මුදලි

මහත්මියගේ දියණිය වන සරලා ඇතුලත්මුදලි මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී
 ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහය දැක්විමට සූදානම් බව  ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය  අංශය දන්වයි.
 එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මේ සමග දැක්වේ.
Previous Post Next Post