අගමැති රනිල් අයිරාංගනී සේරසිංහ සමග නටන වීඩියෝව



අගමැති රනිල්
අයිරාංගනී සේරසිංහ සමග නටන වීඩියෝව

පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේ පැවති මංගල සාදයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නෑකමින් නැන්දණියක වන සිනමා නිළි අයිරාංගනී සේරසිංහ සමග නර්තනයක නියැළුණ වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.
අනිල් ගුණතිලක මහතාගේ දියණිය විදේශිකයෙක් සමග විවාහ වීම නිමිත්තෙන් මෙම උත්සවය
පවත්වා තිබුණි.

අයිරාංගනී සේරසිංහ, අනිල් ගුණතිලකගේ ද නැන්දණිය වන අතර
රනිල් විසින් නැන්දම්මාට උපහාර දැක්වීම සඳහා ඇය වටා යමින් නර්තනයේ යෙදෙන ආකාරය එහි දැක්වේ.
Previous Post Next Post