HomeTrending හෙට 15 පාසල් නිවාඩු දිනයක් නොවේ yathuru6 •Sunday, January 14, 2018 0 තෛපොංගල් දිනය අද(14) ඉරු දිනට යෙදී ඇති අතර ඊට හිලව් වශයෙන් හෙට දින පාසල් නිවාඩු දිනයක් බවට පත් කොට ඇතැයි යන පුවතෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. ඌව පලාතේ දෙමළ මාධ්‍ය පාසල් පමණක් හෙට දින නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ලබන සෙනසුරාදා එම පාසල් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියයි. Tags: Trending Facebook Twitter