අගමැතිගේ නැටුමෙන් පස්සේ නිළියගේ මාලේ නැතිවෙලා - මහින්ද උඩුගමදී කියයි


පළාත් පාලන මැතිවරණය ඉලක්කකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ගාල්ල උඩුගම මහජන ක්‍රීඩාගනයෙදී
පැවැත්වූ අවස්ථාවේ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙසේ කියා තිබේ.

‘දැක්ක නේද අර රනිල් වික්‍රමසිංහ මහත්තය දාපු ඩාන්ස් එක. හැබැයි අර ඩාන්ස් එක දාල බලනකොට අර නිළියගේ මාලේ නැතිවෙලා කියල කතාවක් තියෙනවා. ඇත්තද නැත්තද කියල දන්නේ නැහැ.මම හිතන්නේ බොරුවක් වෙන්න ඇති මම දන්නේ නැහැ.මම දැක්ක face book එකේ තියෙනවා.‘
Previous Post Next Post