Pasanda Yapa Wedding Day Photos

පසඳ - ජනාශි මංගල දිනය (Gossip Lanka Exclusive Media Coverage )
දේශපාලනඥ ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතු පසඳ හා දේශපාලනඥ ජනක මල්ලිමාරච්චිගේ දියණිය ජනාශි අතර විවාහ මංගල්‍යය පසුගියදා කොළඹ ෂ්‍රැංගිලා හෝටලයේදී පැවැත්වුණා. එම හෝටලය ඇරඹුනු පසු පැවති පළමු විවාහ උත්සවය වූ මෙම අවස්ථාවට මුල්වරට හිටපු ජනපති හා වත්මන් ජනපති දෙදෙනා මංගල්‍යයට අත්සන් තබන්නන් ලෙස එක්වීම විශේෂිතය. පසඳ පළාත් සභා මන්ත්‍රී ධූරයක් දරන අතර ජනාශි ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවේ. දේශපාලනඥයින් රැසක් හා කලාකරුවන් කිහිපදෙනෙකු සහභාගීත්වයෙන් පැවති එම උත්සවයේ ඡායාරූප එකතුව මෙතතින්
http://ift.tt/2Apu17k
Pix By -Suren Abeysundara
Previous Post Next Post