මෛත්‍රී බැසිල් දුරකතන සංවාදයක

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර. දුරකතන
සංවාදයක් ඇතිව තිබේ.
සුනේත්‍රා දේවි පිරිවෙනේ පරිවේනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීම මත මෙම සංවාදය සිදුව තිබේ.

ජනපති හා බැසිල් රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන්නේ පළමු අවස්ථාවට බවටද කියැවෙයි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බද කියැවෙයි.
Previous Post Next Post