නිමල් ලන්සා අමාත්‍යධුරය අත්හරියි

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු පසුගිය මහ මැතිවරණයේදී සන්ධානය යටතේ තරග කරමින්
පාර්ලිමේන්තුවට

පිවිසි අතර මුල් කාලයේ හිටපු ජනපති මහින්ද සමග ඒකාබද්ධයේ රැස්වීම් වලටද එත්විය.පසුව ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්විය.
නිමල් ලන්සා නැවත මහින්ද පිලට යනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කර තිබේ.

Previous Post Next Post