විමල්ගේ නියෝජ්‍ය ලේකම් ජනපතිට සහය දක්වයි

ජාතික නිදහස් පෙරමුණේ  නියෝජ්‍ය ලේකම් මහනුවර දිස්ත්‍රීක් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික
ලෙස කටයුතු කළ

නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ජනාධිපතිතුමා හමු විය.

අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සදහන් කළේය.

( ඡායාරූප : සුදත් සිල්වා )

Previous Post Next Post