ලක්ෂ්මන් යාපා පුතු පසඳගේ මංගල්‍යයට මහින්ද මෛත්‍රී එක්ව අත්සන් තබති


ලක්ෂ්මන් යාපා පුතු පසඳගේ මංගල්‍යයට
මහින්ද මෛත්‍රී එක්ව අත්සන් තබති

අද (7) දහවල් කොළඹදී පවත්වන්නට යෙදුණු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ මංගල උත්සවයට හිටපු ජනපති හා වත්මන් ජනපති දෙදෙනා එක්ව
අත්සන් තැබීම විශේෂ සිදුවීමක් විය.

පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.












Previous Post Next Post