HomeTrending මහින්ද පිලෙන් කැඩී ශ්‍රියානි මෛත්‍රී පිලට yathuru6 •Sunday, December 10, 2017 0 පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නායකත්වය දරණ මහජන නිදහස් පෙරමුණේ සාමාජිකාවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කර තිබෙයි. ඒකාබද්ධ විපක්ෂය තුළ තමන්ට සිදුවූ විවිධ කෙනහිලිකම් නිසා මෙම තීරණය ගත් බව ඇය මාධ්‍ය අමතා දන්වා තිබේ. Tags: Trending Facebook Twitter