රෝයල් 187 විශාඛා 189 සීවලී 179 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු

රෝයල් 187 විශාඛා 189 සීවලී 179
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු

පසුගිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් වලට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ කඩඉම් ලකුණු දැන් නිකුත්ව තිබේ.
ඒ අනුව කොළඹ විශාඛා විද්‍යාලයට ලකුණු 189 ක් කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 187 ක් ලෙසත් මිශ්‍ර පාසල් වලින් රත්නපුර සීවලියට
ලකුණු 179 ක් ලෙසත් කඩඉම් ලකුණු නම් කර තිබේ.

සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සම්පූර්ණ ලැයිස්තුව පහතින්



Previous Post Next Post