HomeTrending අපි සාමකාමී උද්ඝෝෂණ කරාට පොලිසිය අල්ලලා - නාමල් UN එකට ට්විට් කරයි yathuru6 •Wednesday, October 11, 2017 0 තමන් ඇතුළු පිරිස රටේ ජාතික සම්පත් විකිණීමේ තැතට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක් සිදු කළ වරදට අසාදාරණ ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුතු කර ඇත. එම පණිවිඩයේ පිටපතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් බලධාඍීන්ට ද යොමුකර ඇත. ටිව්ටර් පණිවිඩය පහතින් නාමල් ඇතුළු පිරිස ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. Tags: Trending Facebook Twitter