Meena Prasadini Wedding

මීනා ප්‍රසාදිනී යුග දිවියට
මේ ආදරයයි ටෙලි නාට්‍යයෙහි තේමා ගීත ගායනයෙන් ප්‍රකටවූ ගායිකා මීනා ප්‍රසාදිනී පසුගියදා යුග දිවියට පිවිසියා. එම උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින්
http://ift.tt/2yCQdtw
Pix By -Suren Abeysundara
Previous Post Next Post