වතු කම්කරුවන් සදහා පදිංචි ඉඩම් කොටසක අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින්
ජනාධිපති වරයාට තැපැල් පත් 10000 ක්
යොමු කිරිමේ වැඩ සටහනක් හැටන් නගරයේදි ඊයේ ( 10) පැවැත්විය.
කදුරට ජනතා ඉඩම් අයිතිය සදහා වු ව්‍යපාරය විසින් සංධානය කරන මෙම වැඩ සටහන ඉදිරියේදි කදුකරයේ නගර කිපයකදි පැවැත්වීමට අපේක්ෂා කරන බව පවසන අතර කම්කරුවෙක් සදහා පර්චස් 20 ක ඉඩමක් ඉල්ලා සිටින අතර ඒ සදහා සින්නක්කර ඔප්පුවක් ද ඉල්ලා සිටිති.
එම සංගමයේ සම්බන්ධීකරණ ලෙකම් වරයෙන් වන එස්.ටි ගනේෂලිංගම් ඇතුළු පිරිසක් විසින් මෙහෙය වන ලදි.
හැටන් - චන්දන ජයවීර

Tags:
Trending