HomeTrending කොල්ලුපිටිය ක්‍රෙස්කැට් එකේ ගින්නක් yathuru6 •Tuesday, October 03, 2017 0 අද (3) සවස කොල්ලුපිටියේ පිහිටි ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ බිම් මහලේ විශාල ගින්නක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ගිනි නිවන හමුදා යොදවා ගින්න මැඩ බපැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ ආසන්න පාරවල් වල මාර්ග තදබදයක්ද හටගෙන ඇතැයි වාර්තා විය. Tags: Trending Facebook Twitter