ශේෂාද්‍රි දිගටම මිසින් - සම්මාන ගත්තෙ අක්කා දිනක්ෂි

පසුගිය සතියේ පැවති සිග්නීස් ටෙලි සිනේ සම්මාන උළෙලෙදී
කුසලතා ඇගයීම වෙනුවෙන් සිනමා නිළි

ශේෂාද්‍රි ප්‍රියසාද් වෙත සම්මානයක් ප්‍රදානය විය. නමුත් සිය විවාහයේ ගැටලුකාරී තත්වයෙන් පසු සියලු කලා කටයුතු මෙන්ම ප්‍රසිද්ධ අවස්ථා මගැහැරීමේ ප්‍රතිපත්තියක සිටින ඇය එම අවස්ථාවට සහභාගීවී නොසිටියාය.
ප්‍රියසාද් පවුලේ මද්දුමයා වන ශේෂාද්‍රි වෙනුවට ඇගේ අක්කා වන දිනක්ෂි ප්‍රියසාද් එම සම්මානය ගත්තාය. බාල නැගණිය ශනුද්‍රිද එම උත්සවයට පැමිණ තිබුණි.





http://ift.tt/2igcoPb
Pix By - Shehan S. Liyanawaduge
Previous Post Next Post