කේ සුජීවා හා දියණියන්ගෙන් වෙන්වුණ ෆ්ලැෂ් බෑක් සුනෙත් කැළුම් නැවත විවාහ දිවියට

කේ සුජීවා හා දියණියන්ගෙන් වෙන්වුණ
ෆ්ලැෂ් බෑක් සුනෙත් කැළුම් නැවත විවාහ දිවියට

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ හිටපු ශබ්ද පරිපාලක හා ප්‍රකට චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සුනෙත් කැළුම් පසුගියදා නැවත යුග දිවියට ඇතුළත් වුණා.
ඔහු අතගත් මනාලිය නිරූපිකාවක හා ගායන ශිල්පිනියක වන නිෂී තෙන්නකෝන්ය.
කැළුම් මින් පෙර කේ සුජීවා සමග විවාහ දිවිය ගත කළද පසුව නීත්‍යානුකූලව වෙන්ව සිටී. විවාහයෙන් අනතුරුව කැළුම් හා නිෂී එක්ව යුග ගීතයක්ද ගායනා කරන්නට නියමිතව සිටී.
http://ift.tt/2jyTmnp

Pix By- Amake Studio (co-ordinated by -Indika Prabath)
Previous Post Next Post