සුනෙත් කැළුම්ගේ විවාහය අස්සේ නදීෂා - බතීෂ වෙඩින් ඇනිවසරිය සමරලා

සුනෙත් කැළුම්ගේ විවාහය අස්සේ 
නදීෂා - බතීෂ වෙඩින් ඇනිවසරිය සමරලා

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ හිටපු ශබ්ද පරිපාලක සුනෙත් කැළුම් පසුගියදා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී යුග දිවියට පිවිසි අවස්ථාවේ එහි ආරාධිතයින් ලෙස පැමිණ සිටි ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි හා ඇගේ සැමියා වන බතීෂ දෙදෙනා සිය විවාහයේ පළමු සංවත්සරය කේක් කපා සැමරීම විශේෂ සිද්ධියක් විය. එම අවස්ථාවද ඇතුළත් ඡායාරූප එකතුව පහතින්
http://ift.tt/2jyTmnp
Pix By- Amake Studio (co-ordinated by -Indika Prabath)
Previous Post Next Post