HomeTrending ඇමති හකීම්ගේ මව සමුගනී yathuru6 •Friday, September 22, 2017 0 මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ මව අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 89 වන වියේ පසු වූ අතර ඇයගේ දේහය මේ වන විට Albert House Gardens, Colombo - 03 තැන්පත් කර ඇත.අවසන්කටයුතු අද සවස සිදු කෙරේ. Tags: Trending Facebook Twitter