සුදු පැහැති ඇඳුමකින් සැරසී සුදු රෝස මල් කළඹක් අතැතිව ඉතා චාම් මෙන්ම සුන්දර පෙනුමකින් ඇය මෙම ඡායාරූප සඳහා පෙනී සිට ඇත. ස්වභාවික හරිත පරිසරයක් පසුබිම් කරගනිමින් ගෙන ඇති මෙම ඡායාරූප පෙළ චානුක ප්‍රනාන්දු (Chanuka Fernando Photography) විසින් කැමරාවට හසුකරගෙන තිබේ.
මේ වනවිට අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය මෙම ඡායාරූප කෙරෙහි යොමුව ඇති අතර, ඇයගේ රසිකයින් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය උපන්දින සුබපැතුම් ද ඇයට එක් කර තිබුණි.
ENGLISH SUMMARY:
Popular Sri Lankan model and actress Sapna Padukka recently celebrated her birthday, and to mark the special occasion, a stunning collection of new photographs has been released on social media. The beautiful photoshoot, elegantly captured by Chanuka Fernando Photography, features Sapna looking incredibly graceful in a classic white polka-dot dress. Holding a delicate bouquet of white roses against a lush, natural green backdrop, her simple yet striking appearance has quickly attracted the attention of her loyal fans across multiple platforms.
These captivating birthday photographs perfectly highlight her charming personality and natural beauty. Following the release of the images, numerous followers and well-wishers have flooded her social media pages with warm birthday greetings, comments, and positive reactions. Sapna Padukka continues to be a beloved and rising figure in the Sri Lankan entertainment industry, and this enchanting latest photoshoot further cements her growing popularity among local television and social media audiences.