මල් ගොඩාක් අරං ලෝකේ පැරණිම මිනිස් සම්බන්ධතාවයක් ඇති පූජනීය වෘක්ෂයට ගෞරව කරන්න ගිය විශ්වට තිබුනේ පුදුම ප්රතිචාරයක්...
“ඔයා හරිම නරකයි හරිද? “ කියන එක එච්චර ආදරනීය ස්වරයෙන් මං කවදාවත් අසා තිබුනේම නෑ
"අම්මෝ අර කෙල්ලට දෙන වද" කියන එක ආදරයෙන්,ලැජ්ජාවෙන් ඇබෙරෙමින් කියපු වාර අපමනයි... අනුරාධපුරයෙන් පිටත් වෙනකං 'Negative වචන වලින්' ආදරණීය වදන් එමටයි
සියල්ලන්ටම ජයසිරිමහබෝසමිදුන්ගේ පිහිටයි