අකිලයි එමියි ඇත්තටම වෙන්වෙලාද?

gossiplanka image 1
 


  අකිල ධනුද්ධර කියන්නේ ලංකාවේ කලා පවුලකින් එන දක්ෂ රංගන ශිල්පියෙක්නේ . ජැක්සන් පවුල කඩවසම් ආදරණීය තරුණයා . ඉතිං අකිල සහ එමි කියන්නෙ ලංකාවක් ආදරේ කරන ආදරණීය යුවළක් ඉතිං මේ දෙන්නා ගැන පහුගිය දවස් වල සමාජ මාධ්‍යයේ කතාවුණේ වෙනස්ම කතාවක්


ඒ මේ දෙන්නා මේ වෙද්දී වෙන්වෙලා කියන කතාව  මේ වෙද්දී වටින් පිටින් කියන කතාවලට අපූරු උත්තරයක්මුහුණුපත හරහා එක්කරලා තිබුණා


මේ දෙන්නට ආදරේ නිසා ඇත්තටම දුක් වුන අයත් ඉන්නවා .


ඉතිං අකිලයි එමියි මේ පැතිරෙන කතා වලට ඔහු සදහන් කර තිබුණේ මෙවන් අදහසක්


ඒවගේම සමහර මිනිස්සු ලස්සනට තිබුණ දේවල් දැන් විනාස වෙලා,දැන් නොමග ගිහින් කියලා දැනගන්න ආසාවෙං බලං ඉන්නවා...

ඒයාලාට දැනගන්න තියන්නම ඕනේ දැන් අපි නොමග ගිහි කියලා තමයි


එතකොටයි එයාලා සතුටු


මාත් ආස එයාලා නොමග ගිහින් හරි සතුටින් ඉන්නවාට..

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post