කලා ලෝකය තුළ නිතරම කතාබහට ලක් වන, කාගේත් ආදරය දිනාගත් සුන්දර තාරකාවක් වන සංජානා ගමආරච්චි, සමාජ මාධ්ය හරහා තමන්ගේ ආදරණීය මතකයන් මෙන්ම ජීවිතය දකින අපූරු ආකල්ප නිතරම රසිකයන් සමඟ බෙදාගන්නා චරිතයකි.Write Love Letters
ඔන්න ඉතින්, ඇය සිය මුහුණු පොත හරහා තවත් වෙනස්ම ආකාරයේ, කාගේත් අවධානය දිනාගත් ගැඹුරු අදහසක් සහිත අපූරු සටහනක් එකතු කර තිබුණා. ඇය සිය සමාජ මාධ්ය ගිණුමට එක් කර තිබූ ඒ සටහන මෙන්න...
"කාගෙවත් 2nd class copy එකක් වෙන්න මම කැමති නෑ... මගේ ජීවිතය කියන්නේ, මමම ලියන original masterpiece එකක්! style එක කොපි කරන්න පුළුවන් වෙයි.. ඒත් මගේ vibe එක කවදාවත් නෑ..."